# Sinhala translation of Drupal.org Testing (6.x-1.0-alpha5)
# Copyright (c) 2011 by the Sinhala translation team
msgid ""
msgstr ""
"Project-Id-Version: Drupal.org Testing (6.x-1.0-alpha5)\n"
"POT-Creation-Date: 2011-07-15 10:18+0000\n"
"PO-Revision-Date: YYYY-mm-DD HH:MM+ZZZZ\n"
"Language-Team: Sinhala\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=utf-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n!=1);\n"
msgid "Home"
msgstr "ගෘහය"
msgid "User interface"
msgstr "පරිශීලක අතුරු මුහුණත"
msgid "Title"
msgstr "මාතෘකාව"
msgid "Body"
msgstr "බඳ"
msgid "Next"
msgstr "පසු"
msgid "Pages"
msgstr "පිටු"
msgid "delete"
msgstr "මකාදැමීම"
msgid "Delete"
msgstr "මකාදමන්න"
msgid "Content"
msgstr "අන්තර්ගතය"
msgid "Username"
msgstr "භාවිතා කරන්නාගේ නම (Username)"
msgid "content"
msgstr "අන්තර්ගතය"
msgid "Type"
msgstr "වර්ගය"
msgid "Subject"
msgstr "කාරණය"
msgid "Cancel"
msgstr "අවලංගු කරන්න"
msgid "Remove"
msgstr "ඉවත් කරන්න"
msgid "Description"
msgstr "පැහැදිලි කිරීම"
msgid "Language"
msgstr "භාෂාව"
msgid "Disabled"
msgstr "අක්‍රීය කර ඇත"
msgid "Enabled"
msgstr "සක්‍රීයයි"
msgid "error"
msgstr "ද්‍යෝෂය"
msgid "File"
msgstr "ගොනුව"
msgid "Advanced options"
msgstr "සංකීර්ණ විකල්ප"
msgid "Edit"
msgstr "සංස්කරණය"
msgid "Date"
msgstr "දිනය"
msgid "Search"
msgstr "සොයන්න"
msgid "Password"
msgstr "මුරපදය"
msgid "Link"
msgstr "සම්බන්ධය"
msgid "Types"
msgstr "වර්ග"
msgid "Required"
msgstr "අත්‍යවශ්‍යයි"
msgid "Name"
msgstr "නම"
msgid "edit"
msgstr "සංස්‌කරණය"
msgid "Import"
msgstr "ආනයනය කරන්න"
msgid "Export"
msgstr "අපනයනය කරන්න"
msgid "Label"
msgstr "ලේබලය"
msgid "Help"
msgstr "සහාය"
msgid "High"
msgstr "උසස්‌"
msgid "Low"
msgstr "පහත්"
msgid "History"
msgstr "ඉතිහාසය"
msgid "Modules"
msgstr "මොඩියුල"
msgid "mail"
msgstr "ලියුම"
msgid "actions"
msgstr "ක්‍රියාමාර්ග"
msgid "Text"
msgstr "වගන්ති"
msgid "You are not authorized to access this page."
msgstr ""
"මෙම පිටුවට පැමිනීමට ඔබට "
"අවශ්‍ය බලය නැත."
msgid "Picture"
msgstr "පින්තූරය"
msgid "Database type"
msgstr "Database වර්ගය"
msgid "User"
msgstr "පාවිච්චි කරන්නා"
msgid "Continue"
msgstr "පෙරට යන්න"
msgid "file"
msgstr "ගොනුව"
msgid "Error"
msgstr "ද්‍යෝෂය"
msgid "All"
msgstr "සියල්ල"
msgid "Access denied"
msgstr "පිවිසුම තහනම්"
msgid "Year"
msgstr "අවුරුද්ද"
msgid "Site name"
msgstr "වෙබ් අඩවියේ නම"
msgid "Signature"
msgstr "අත්සන"
msgid "E-mail address"
msgstr "ඊ-මේල් ලිපිනය"
msgid "Count"
msgstr "එකතුව"
msgid "Month"
msgstr "මාසය"
msgid "Unlimited"
msgstr "අනන්තයි"
msgid "security"
msgstr "ආරක්‍ෂාව"
msgid "Day"
msgstr "දවස"
msgid "Mon"
msgstr "සඳු"
msgid "Tue"
msgstr "අග"
msgid "Wed"
msgstr "බදා"
msgid "Thu"
msgstr "බ්‍රහස්‌"
msgid "Fri"
msgstr "සිකු"
msgid "Sat"
msgstr "සෙන"
msgid "Sun"
msgstr "ඉරි"
msgid "May"
msgstr "මැයි"
msgid "Navigation"
msgstr "යාත්‍රණය"
msgid "Basic"
msgstr "මූලික"
msgid "Users"
msgstr "පරිශ්‍රීලකයින්"
msgid "Order"
msgstr "පිලිවෙල"
msgid "Database username"
msgstr "Database භාවිතා කරන නම"
msgid "Database password"
msgstr "Database භාවිතා කරන මුරපදය"
msgid "Database name"
msgstr "Database නම"
msgid "Clear"
msgstr "පිරිසිදු කරන්න"
msgid "‹ previous"
msgstr "‹ පෙර"
msgid "next ›"
msgstr "ඊලඟ ›"
msgid "Languages"
msgstr "භාෂා"
msgid "Jan"
msgstr "ජන"
msgid "Feb"
msgstr "පෙබ"
msgid "Mar"
msgstr "මාර්"
msgid "Apr"
msgstr "අප්‍රේ"
msgid "Jun"
msgstr "ජුනි"
msgid "Jul"
msgstr "ජුලි"
msgid "Aug"
msgstr "අගෝ"
msgid "Sep"
msgstr "සැප්"
msgid "Oct"
msgstr "ඔක්‌"
msgid "Nov"
msgstr "නොවැ"
msgid "Dec"
msgstr "දෙසැ"
msgid "Hour"
msgstr "පැය"
msgid "Minute"
msgstr "මිනිත්තු"
msgid "Second"
msgstr "තත්පර"
msgid "warning"
msgstr "අනතුරු ඇඟවීම"
msgid "Site information"
msgstr "වෙබ් අඩවිය පිලිබඳ තොරතුරු"
msgid "critical"
msgstr "අවදානම්"
msgid "Permissions"
msgstr "අවසර"
msgid "permission"
msgstr "අවසර"
msgid "Action '%action' added."
msgstr ""
"'%action' ක්‍රියාමාර්ගය එකතු "
"කරන ලදී."
msgid "Story"
msgstr "ප්‍රබන්ධය"
msgid "Finished"
msgstr "සම්පූර්ණයි"
msgid "Default time zone"
msgstr "සම්මත හෝරා කලාපය  (වෙලාව)"
msgid "Page not found"
msgstr ""
"වෙබ් පිටුව සොයගනීමට "
"නොහැකියි"
msgid "info"
msgstr "තොරතුරු"
msgid "« first"
msgstr "« ප්‍රථම"
msgid "last »"
msgstr "අන්තිම »"
msgid "Enter your keywords"
msgstr ""
"ඔබගේ ප්‍රධාන වචන ඇතුල් "
"කරන්න"
msgid "My account"
msgstr "මගේ ගිණුම"
msgid "Items to display"
msgstr "ප්‍රදර්ශනය කල යුතු ඒකක"
msgid "Account"
msgstr "ගිණුම"
msgid "The selected file %file could not be copied."
msgstr ""
"තෝරාගන්නා ලද ගොනුව %file "
"පිටපත්  කල නොහැකි විය."
msgid "Reports"
msgstr "වාර්තා"
msgid "Install profile"
msgstr "ආකෘතිය (Profile) Install කරන්න"
msgid "Text to display"
msgstr ""
"ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය "
"වචනය"
msgid "File to import not found."
msgstr ""
"ආනයනය කිරීමට අවශ්‍ය ගොනුව "
"සොයාගත නොහැකිය."
msgid "notice"
msgstr "දැන්වීම"
msgid "User account"
msgstr "ඔබගේ ගිණුම"
msgid "Confirm password"
msgstr "මුරපදය ස්‌ථීර කරන්න"
msgid "Save and continue"
msgstr "Save කර ඉදිරියට යන්න."
msgid ""
"These options are only necessary for some sites. If you're not sure "
"what you should enter here, leave the default settings or check with "
"your hosting provider."
msgstr ""
"මෙම විකල්ප අවශ්‍ය වන්නේ "
"සමහර වෙබ් අඩවි සඳහා පමණි. "
"මෙහි කුමක්‌ අතුලත් කල "
"යුතුදැයි ඔබට "
"අපැහැදිලිනම් කිසිවක්‌ "
"වෙනස්‌ නොකරන්න. නැතිනම් "
"ඔබගේ වෙබ් hosting සපයන්නා ගෙන් "
"අසන්න."
msgid "If your database is located on a different server, change this."
msgstr ""
"ඔබගේ වෙනත් Server යක තිබේනම් "
"මෙය වෙනස්‌ කරන්න."
msgid ""
"If your database server is listening to a non-standard port, enter its "
"number."
msgstr ""
"ඔබගේ database server සම්මත port එක "
"පාවිච්චි නොකරන්නේනම්, "
"අදාල port අංකය අතුලත් කරන්න."
msgid "Database port must be a number."
msgstr "Database port එක අංකයක්‌ විය යුතුය."
msgid "Currently using !item !version"
msgstr ""
"දැන් ප්‍රයෝජනය කරන්නේ !item "
"!version"
msgid "0 sec"
msgstr "තත්පර 0"
msgid "form"
msgstr "පෝරමය"
msgid "Basic options"
msgstr "මූලික සැකසුï"
msgid "alert"
msgstr "සෝදිසිය"
msgid "emergency"
msgstr "හදිසි තත්ත්වය"
msgid "(@language)"
msgstr "(@language)"
msgid "Items per page"
msgstr "පිටුවක දිස්‌වන ඒකක"
msgid "The requested page could not be found."
msgstr ""
"ඔබ ඉල්ලූ වෙබ් පිටුව සොයා "
"ගැනීමට නොහැකී."
msgid "Requirements problem"
msgstr "අවශ්‍යතා පිලිබඳ ප්‍රශ්න"
msgid "Database configuration"
msgstr "Database ආකෘතිය"
msgid ""
"Your web server does not appear to support any common database types. "
"Check with your hosting provider to see if they offer any databases "
msgstr ""
"ආකෘතින්‌ වලට අනුකූල නොවේ. "
"ඔබගේ වෙබ්‌ hosting අායතනය අමතා "
"ආකෘති වලින්‌ එකකට අනුකූල "
"වන ලෙස සකසා ගන්‌න."
msgid "To set up your @drupal database, enter the following information."
msgstr ""
"ඔබගේ @drupal Database එක සකසවා "
"හැනීමට පහත සඳහන් තොරතුරු "
"ඇතුලත් කරන්න"
msgid "The type of database your @drupal data will be stored in."
msgstr ""
"ඔබගේ දත්ත ගබඩා කරන Database "
"වර්ගය @drupal"
msgid ""
"The name of the database your @drupal data will be stored in. It must "
"exist on your server before @drupal can be installed."
msgstr ""
"@drupal දත්ත ගබඩා කිරීමට "
"යොදාගන්නා Database නම. @drupal  Database "
"පිහිටුවීමට පෙර එය ඔබගේ Server "
"තුල පිහිටීමට අවශ්‍ය වේ."
msgid ""
"The name of the %db_type database your @drupal data will be stored in. "
"It must exist on your server before @drupal can be installed."
msgstr ""
"@drupal දත්ත ගබඩා කිරීමට "
"යොදාගන්නා Database %db_type නම. @drupal  "
"Database පිහිටුවීමට පෙර එය ඔබගේ "
"Server තුල පිහිටීමට අවශ්‍ය වේ."
msgid ""
"If more than one application will be sharing this database, enter a "
"table prefix such as %prefix for your @drupal site here."
msgstr ""
"එක වැඩසටහනකට  වඩා මෙම database "
"එක භවිතා කරන්නේනම් "
"හඳුනාගැනීමට පහසු %prefix "
"පදයක්‌ මුලට යොදන්න."
msgid ""
"The database table prefix you have entered, %db_prefix, is invalid. "
"The table prefix can only contain alphanumeric characters, periods, or "
"underscores."
msgstr ""
"ඔබ යෝදා අැති database table උපසර්ගය "
"(prefix) වලංගු නැත. database table "
"උපසර්ගයේ අඩංගු විය "
"හැක්‌කේ ඉංග්රීසි හෝඩියේ "
"අක්‌ශර, අංකයන්‌, නැවතීමේ "
"ලකුන සහ underscore අක්‌ශරය පමණි."
msgid ""
"In your %settings_file file you have configured @drupal to use a "
"%db_type server, however your PHP installation currently does not "
"support this database type."
msgstr ""
"ඔබගේ %settings_file file එකේ @drupal සඳහා "
"%db_type server එක යොදා ගැනීමට සකසා "
"තිබේ. එහෙත්‌ ඔබේ වෙබ්‌ sever "
"එකේ අැති PHP ව්යහය database "
"වර්‌ගයට නොගැලපේ."
msgid "Select an installation profile"
msgstr ""
"Install කරන්න අවශ්‍ය ආකෘතිය "
"තෝරන්න."
msgid "Choose language"
msgstr "භාෂාව තෝරන්න"
msgid ""
"If an alternative translation package of your choice is available, "
"download and extract its contents to your Drupal root directory."
msgstr ""
"ඔබට අවශ්‍ය කරනා වෙනත් "
"වර්ගයක පැකේජ් එකක්‌ "
"තිබෙනම් එය Download කර මූලික(root) "
"ඩිරෙක්ටරියට extract කරන්න."
msgid "How should the installation continue?"
msgstr ""
"Install කිරීම කුමන ආකාරයකට "
"ඉදිරියට යා යුතුද?"
msgid "Return to choose a language"
msgstr ""
"භාෂාවක්‌ තෝරගැනීමට ආපසු "
"යන්න."
msgid "Learn how to install Drupal in other languages"
msgstr ""
"වෙනත් භාෂා වලින් Drupal Install "
"කරන්නේ කෙසේදැයි ඉගෙනගන්න."
msgid "Select language"
msgstr "භාෂාව තෝරන්න"
msgid "No profiles available"
msgstr "ආකෘතියක්‌ නොමැත."
msgid "Drupal already installed"
msgstr "Drupal කලින් Install වී ඇත."
msgid "Installing @drupal"
msgstr "@drupal Install වෙමින් පවතී."
msgid "The installation has encountered an error."
msgstr ""
"Install කිරීමේදී දෝශයක්‌ "
"ඇතිවිය."
msgid "Configure site"
msgstr "වෙබ් අඩවිය හැඩගස්‌වන්න."
msgid ""
"All necessary changes to %dir and %file have been made. They have been "
"set to read-only for security."
msgstr ""
"%dir සහ %file හි අවශ්‍ය "
"වෙනස්‌කම් සිදුකරන ලදී. "
"සුරක්ෂිතභාවය සඳහා ඒවා "
"කියවීමට පමණක් ලෙස සකස්‌ කර "
"ඇත."
msgid "Your server has been successfully tested to support this feature."
msgstr ""
"ඔබගේ Server පරීක්‍ෂා කිරීමේදී "
"මෙම අංගයට රුකුල් දෙන බව "
"සටහන් වේ."
msgid "Testing clean URLs..."
msgstr "clean URLs පරීක්‍ෂා කිරීම.."
msgid "@drupal installation complete"
msgstr "@drupal Install කිරීම සම්පූර්ණයි"
msgid "Congratulations, @drupal has been successfully installed."
msgstr ""
"@drupal සාර්ථක ලෙස Install වී ඇති බව "
"සතුටින් දැනුම්දෙමු!"
msgid ""
msgstr ""
"අඩවියට යෑමට පෙර කරුණාකර "
"ඉහත සඳහන් පණිවුඩ "
"නිරීක්‍ෂණය කරන්න."
msgstr ""
"වෙබි අඩවියට පිවිසිය "
"‍හැක."
msgid "Installed %module module."
msgstr ""
"මොඩියුලය %module ඉන්ස්‌ටෝල් කර "
"හමාරයි."
msgid "Choose profile"
msgstr "ආකෘතිය (Profile) තෝරාගන්න"
msgid "Verify requirements"
msgstr ""
"අවශ්‍ය දෑ නිවැරදිදැයි "
"පරීක්‍ෂා කරන්න"
msgid "Set up translations"
msgstr "පරිවර්තන සකස් කරන්න"
msgid "Install site"
msgstr "වෙබ් අඩවිය Install කරන්න"
msgid "Finish translations"
msgstr "පරිවර්තන සකස්‌ කර හමාරයි"
msgid "To configure your website, please provide the following information."
msgstr ""
"ඔබගේ වෙබ් අඩවිය "
"හැඩගැස්‌වීමට කරුණාකර පහත "
"සඳහන් තොරතුරු සපයන්න."
msgid "Site e-mail address"
msgstr "වෙබ් අඩවියේ ඊ-මේල් ලිපිනය"
msgid "Administrator account"
msgstr "කළමණාකරුගේ ගිණුම (Admin account)"
msgid "Right to left"
msgstr "දකුණ සිට වමට"
msgid "Left to right"
msgstr "වමේ සිට දකුණට"
msgid "Sinhala"
msgstr "සිංහල"
msgid "Delete picture"
msgstr "පින්තූරය මකන්න"